2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග පැවැත්වෙන ස්ථානය නිවේදනය කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.
ඒ අනුව එම තරග දකුණු කැලිෆෝර්නියාවේ පමෝනාහිදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
2028 ඔලිම්පික් උළෙලේදී කාන්තා හා පිරිමි කණ්ඩායම් 6බැගින් ක්රිට ඉසව්වට ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙම තරග T20 ආකෘතිය යටතේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.