එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලියේ ක්‍රීඩක වැටුප් සීමාවන් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ 20%කින්.
මෙම ලීගයේ පළමු සංස්කරණ තුනේදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වැටුප් සීමාවක් පැවතුණා.
කෙසේ වෙතත් මෙවර තරග වාරයේදී ක්‍රීඩක වැටුප් සඳහා සෑම කණ්ඩායමකටම ඇමරිකානු ඩොලර් මිලියන 2ක් දක්වා වියදම් කිරීමට අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)