2025 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දීය මැද පෙළ පිතිකරු ශියාස් අයියර් හිමි කරගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ මෙම සම්මානය සඳහා නවසීලන්ත ක්‍රීඩකයන් වන ජේකබ් ඩෆී සහ රචින් රවින්ද්‍ර නිර්දේශ වූ බවයි.
අයියර් පසුගිය සූරයන්ගේ කුසලානයේදී ලකුණු 243ක් ලබා ගැනීමට සමත්වුණා.
මේ අතර පෙබරවාරි මාසයේ ICC පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානයද ඉන්දීය ක්‍රීඩකයෙක් වන ෂුබ්මන් ගිල් දිනා ගැනීම විශේෂත්වයක්.