18 April 2025


මාර්තු මාසයේ ICC ක්‍රීඩිකාවට නිර්දේශිතයන් මෙන්න



2025 මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩිකාවන්ගේ තිදෙනේක්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩිකාවන් වන Georgia Voll, Annabel Sutherland සහ ඇමරිකාවේ Chetnaa Prasad එම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.
 
(crictimes.lk)