2026 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙහි තරග පැවැත්වෙන ස්ථානය මෙතෙක් තහවුරු කාර නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19වනදා සිට ඔක්තෝබර් 4වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
(crictimes.lk)