ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියන්මිත එක්දින තරගාවලිය වෙනුවෙන් බංගලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස මෙහිඩි හසන් මිරාස් පත් කර තිබෙනවා. දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජූලි 2වනදා ආරම්භ වීමට නියමිතයි.