සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් T20 තරගය හෙට (02) පැවැත්වෙනවා.
එම තරගය මෙරට වේලාවෙන් උදෑසන 5.45ට ආරම්භවීමට නියමිතයි.
මෙය 2025 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මෙය වනවා.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විටත් තරග 2ට 0ක් ලෙස නවසීලන්තය
ජයග්‍රහණය කර අවසන්.
(crictimes.lk)