සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමුු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුනු 257ක් රැස් කරගෙන තිබෙනවා.
එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85ක් සහ දිනේශ් චන්දිමාල් ලකුණු 74ක් රැස කළා.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක්, නේතන් ලියොන්, මැතිව් කුහ්නෙමන් කඩුලු 3 බැගින් ලබා ගත්තා.
(colombotimes.lk)