09 April 2025


2024 වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවෙන්



2024 වසරේ නැගී එන ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (26) නිවේදනය කළා.

ඒ අනුව එම වසරේ නැගී එන ක්‍රීඩකය ලෙස ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
Emerging Men - WEBSITE - ICC Awards

(crictimes.lk)