08 April 2025


ශූරයන්ගේ කුසලානයට යන නවසීලන්ත සංචිතය එළියට



2025 ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

මිචෙල් සැට්නර්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්.

එම සංචිතයට කේන් විලියම්සන්ද නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ශූරයන්ගේ කුසලානය සඳහා නම් කළ නවසීලන්ත සංචිතය පහතින්,



(crictimes.lk)