2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (24) ප්‍රකාශයට පත් කළා.
මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුව ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt හට හිමි වී තිබෙනවා.
(crictimes.lk)