2025 ශූරයන්ගේ කුසලානය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
පසුගිය තරගවලදී අසාර්ථක වූ ලිටන් දාස් හට එම සංචිතයේ ඉඩක් නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ICCය පනවා ඇති පන්දු යැවීමේ තහනම හේතුවෙන් ෂකිබ් අල් හසන්ද මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
ක්‍රීඩකයන් 15දෙනෙක් ගෙන් සමන්විත බංගලාදේශ සංචිතයේ නායකත්වය හිමි වී තිබෙන්නේ නජ්මුල් හොසේන් ෂැන්ටෝ හටයි.
ශූරයන්ගේ කුසලානය සඳහා වන බංග්ලාදේශ සංචිතය පහතින්,
(crictimes.lk)