18 April 2025


ඔක්තෝබර් මාසයේ සංචාරකයන් 135,907ක් දිවයිනට



2024 ඔක්තෝබර් මාසයේදී මෙරටට විදෙස් සංචාරකයන් 135,907 දෙනෙක් පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ වසරේ ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,620,715ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

මේ අතර වසරේ මුල් මාස 9 තුළ සංචාරක ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 2,348ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)