සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ නවසීලන්තයේ Aucklandහී Eden Park ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලියනගේ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.
(crictimes.lk)