18 April 2025


රන් මිලේ දැනෙන වෙනසක්



ඊයේ (24) දිනට සාපේක්ෂව රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 207,800ක් ලෙසයි.

කැරට් 24යි ග්‍රෑම් 8ක මිල රුපියල් 226,650ක් ලෙස සටහන් වුණා.

මේ අතර කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ 25,970ක් ලෙසයි.


(colombotimes.lk)