18 April 2025


බිත්තර මිල පහළට ?



පසුගිය සතියට සාපෙක්ෂව දේශීය වෙළඳපොලේ බිත්තරයක මිල පහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36ක් වන බවයි.

එමෙන්ම සුදු බිත්තරයක මිල රුපියල් 35කට අලෙවි වන බව බිත්තර වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

(colombotimes.lk)