18 April 2025


ජොන්ස්ටන්ගේ BMW රථය සම්බන්ධ නඩුවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු භාරයේ තිබූ නීති විරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)