20 August 2025


ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා ඇප මත මුදා හරියි



හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට කියන සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බවයි වාර්තා වන්නේ.

එම සැකකරුවන් දෙදෙනා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

(colombotimes.lk)