18 April 2025


මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ තායිලන්ත කතක් අත්අඩංගුවට



කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය පාලනය ඒකකය විසින් ඊයේ (4) මැලේසියාවේ සිට මෙරටට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇයගේ ගමන් මලුවල අසුරා තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5ක් හමු වූ බවයි.     

(colombotimes.lk)