18 April 2025


ඌව සහ මධ්‍යම පළාතේ දෙමළ පාසල් අනිද්දා වැසෙයි



දීපවාලි උත්සවය හේතුවෙන් නොවැම්බර් 01 වනදා ඌව සහ මධ්‍යම පළාත් දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යක්ෂකවරුන් සඳහන් කළා.

එම නිවාඩුව වෙනුවෙන් නොවැම්බර් 09 වනදා පාසල් පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)