18 April 2025


අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මාලිගාවත්ත පොලිස් වසමේ අලුත්බෝධි රාජ මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 530 මිලි ග්‍රෑම් 50ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

සැකකරු වයස අවුරුදු 40ක් වන ගාල්ල ගින්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)