17 April 2025


දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයකට සැරසෙන ලකුණු



ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

ඒ ‍දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින්.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ ඊයේ (28) දින සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

(colombotimes.lk)