06 May 2025


ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් තැපැල් ජන්දය ප්‍රකාශ කරයි



ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (30) උදෑසන 8.30ට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සෑම පොලිස් ස්ථානයකම උදෑසන රාජකාරි අවසන් විමෙන් පසු දෛනික රාජකාරී සඳහා යාමට පෙර තැපැල් ඡන්දය භාවිතා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට පස්වරු 4.00 දක්වා අවස්ථාව හිමි වනවා.





(colombotimes.lk)