10 April 2025


කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම්



කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම් කර තිබෙනවා

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ රැඳවියන්ට ජංගම දුරකථන ලබාදුන් බවට විමර්ශනයකින් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ වැඩ තහනමට ලක් කළ බවයි.

(colombotimes.lk)