18 April 2025


ප්‍රහාරයක් සැලසුම් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරයි



ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා නිකුත් කර ඇති රැඳවුම් නියෝග යටතේ මෙම ප්‍රශ්න කිරීම සිදු කරන බවයි.

(colombotimes.lk)