18 April 2025


නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අදයි



පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඒ වෙනුවෙන් ලිපි බෙදීමේ කාර්යාල 2090ක් අද විවෘතව තිබෙන බවයි.

(colombotimes.lk)