18 April 2025


ගතවූ කාලය තුළ සංචාරකයන් 117,141ක් මෙරටට



මෙම මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයන් 117,141 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වසරේ මේ දක්වා සංචාරකයන් 1,601,949 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.
 
පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,487,303ක්.

(colombotimes.lk)