18 April 2025


බිහිසුණු බස් රථ අනතුරකින් 19කගේ දිවි තොර වෙයි



මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරෙන් පුද්ගලයන් 19දෙනෙක් මියගොස් තිබෙන බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 6දෙනෙක් තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)