18 April 2025


සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන 04 වනදා අරඹයි



නොවැම්බර් මස 04 වනදා සිට ලබන 09 වනදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ප්‍රකාශ කළා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.


(colombotimes.lk)