18 April 2025


සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක් ප්‍රකාශයට පත් කරයි



සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව හෙට (04) සිට මෙම සතිය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම මෙම වැඩසටහන මඟින් විශේෂ එන්නත් සායනද පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)