18 April 2025


දින 20ක් තුළ සංචාරකයන් 85,836ක් දිවයිනට



මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළදී මෙරටට සංචාරකයන් 85,836ක පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මඟින් පෙන්වා දෙනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,570,644ක් බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

(colombotimes.lk)