18 April 2025


ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට



රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

(colombotimes.lk)