18 April 2025


ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙයි ?



ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා වෙනස් නොවන බව එහි සභාපති ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2024 නොවැම්බර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන් එලෙසම පවතින බවයි.  

(colombotimes.lk)