18 April 2025


ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට



උතුරු මුහුදේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙක් අද (27) අලුයම පේදුරුතුඩුව මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් පැමිණි යාත්‍රාවද සිය භාරයට ගත් බවයි.

වසරේ ගතවූ කාලසීමාව තුළ ධීවරයන් 462ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් පැමිණි යාත්‍රා 62ක්ද සිය භාරයට ගත් බවයි.

(colombotimes.lk)