18 April 2025


ශිෂ්‍යත්ව ගැටලුවට මානව හිමිකම් කොමිසම 30වනදා රැස්වෙයි



05වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මානව හිමිකම් කොමිසම ලබන 30 වනදා රැස්වන බව වාර්තා වනවා.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේ අවසන් වාර්තාව මේ වන විට තම කොමිසමට භාරදී ඇති බවයි.

(colombotimes.lk)