18 April 2025


ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් - ගණනය කිරීම් අරඹයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් වුණා.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදු කරන බවයි.

එමෙන්ම ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී තත්ත්වයක් තුළ පැවති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)