10 April 2025


දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කොමිසමට කැඳවයි



දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හෙට (06) මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ ඊට අමතරව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද කැඳවා ඇති බවයි.

එහිදී මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)