18 April 2025


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට සිට අරඹයි



පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට (27) සිට ආරම්භ වනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරගෙන අවසන් බවයි.

ඒ අනුව එළඹෙන නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා.

(colombotimes.lk)