18 April 2025


කොළඹ සහ වන්නි තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාර ගැනීම අරඹයි



අධිකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම්දීමකට අනුව එම රක්ෂිත පැකට්ටු අද (25) සිට භාර ගැනීම සිදු කරන බවයි.

(colombotimes.lk)