20 August 2025


උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට දෝෂාරෝපණ



උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් දකුණු කොරියානු හමුදාවට දොස් පවරා තිබෙනවා.

ඒ දේශපාලන අරමුණු සඳහා ඩ්‍රෝන යානා උතුරු කොරියාවට යැවීම සම්බන්ධයෙන්.

ඔහු පෙන්වා දෙන්නේ එය රටේ දේශපාලන ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමක් බවයි.

දකුණු කොරියාව විසින් මෙම මස තුළ තුන් වතාවක් මෙලෙස උතුරු කොරියාවේ ඔත්තු බැලීම සඳහා ඩ්‍රෝන යාත්‍රා යොදවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)