18 April 2025


බෙලිඅත්ත දුම්රියෙන් හමුවූ දේ මෙන්න



බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය මැදිරියක් තුළ තිබී T56 මැගසිනයක් සහ උණ්ඩ 57ක් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියේ මැදිරි සේවකයන් පිරිසිදු කරන අවස්ථාවේදී එහි තිබී මැගසිනයක් සොයා ගෙන ඇති බවයි.

(colombotimes.lk)