18 April 2025


මහින්දගේ ආරක්ෂාව ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකර ඇති බවට මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,



(colombotimes.lk)