18 April 2025


විදුලි ගාස්තු සංශෝධනයට උපයෝගිතා කොමිසම අමතර තොරතුරු ඉල්ලයි



විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය අමතර තොරතුරු ඉල්ලා අද (28) ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ යෝජිත සමාලෝචනයන් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් රැස්වී අද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)