18 April 2025


වන අලි ප්‍රහාරයකින් කාන්තාවකට දිවි අහිමි වෙයි



පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය නගරයේදී අද (04) අලුයම කාන්තාවක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 71 වන වියේ පසුවන කාන්තාවක්.

ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් වෙළඳසැල ඉදිරිපිට නිදාගෙන සිටී අවස්ථාවේදීයි. 

(colombotimes.lk)