18 April 2025


ලියාපදිංචි අංකයක් නොමැති වාහනයක් පොලිස් භාරයට



මිරිහාන ශාලාව පාරේ නිවසක තිබී ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ලොහාන් රත්වත්තගේ බිරිඳට අයත් නිවසක තිබී එම මෝටර් රථය සොයාගත් බවයි.

සුදු පැහැති ලෙක්සස් වර්ගයට අයත් ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)