18 April 2025


කොට්ටාවේදී වෑන් රථයක් ගිනි ගනියි



කොට්ටාව - මහරගම පරණ පාරේ කොට්ටාව ආසන්නයේදී අද (26) වෑන් රථයක් ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.

එම අනතුරෙන් කිසිවෙක්ට හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

එම වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වී තිබෙනවා.

(colombotimes.lk)