18 April 2025


මුහුදුබඩ මාර්ගයේ අදත් දුම්රිය ප්‍රමාදයක්



මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ සහ ඉඳුරුව අතර මාර්ගයේ අද (05) පීල්ලක් කැඩී ගොස් තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දුම්රිය ධාවනයේදී සුළු වශයෙන් ප්‍රමාදවීම් සිදුවිය හැකි බවයි. 

(colombotimes.lk)