18 April 2025


වැඩ තහනම් වූ පොලිස් පරීක්ෂකවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට



පොලිස් විශේෂ කාර්ය බලකායේ වැඩ තහනමට ලක්වී සිටින පොලිස් පරීක්ෂකවරයෙක් ටී 56 ගිනි අවියක් රැගෙන යමින් සිටියදී අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අලුත්ගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීවගේ ගෝලයෙක්ද බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)