18 April 2025


රාජගිරියේ හදිසි ගින්නක්



රාජගිරිය ඔබේසේකර පුර ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ එම ස්ථානය වෙත යොමු කර ඇති බවයි.

(colombotimes.lk)