18 April 2025


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්



දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අවධානය යොමු නොකළහොත් හෙට (30) සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයකට සූදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළා.

ඒ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

(colombotimes.lk)